අද කොළඹ ආර් ප්‍රෙමදාස පිටියේ පැවති ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා විස්සයි 20 තරගයෙන් ශ්‍රී ලංකා පිල විශිෂ්ට ජයක් අත්කරගත්තා. මුලින් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු පිලට
ලබාගත හැකිවූයේ
සියල්ලන් දැවී ලකුණු 98 ක් පමණි. එම සරල ඉලක්කය ශ්‍රී ලංකාව ඕවර 16 කදී සපුරාගත්තා. දිනේෂ් චන්දිමාල් ලකුණු 36 ක්ද ධනංජය ද සිල්වා ලකුණු 31 ක්ද ලබාගත්තා.ලක්ෂාන් සඳකැන් කඩුළු 3 ක්ද ධනංජය ද සිල්වා හා අකිල ධනංජය කඩුළු 2 බැගින්ද ලබාගත්තා.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment