සුළි කුණාටු නිසා පිලිපීනය හොංකොං හා ඇමරිකාව පීඩාවට

මේ වනවිට පැතිර යමින් පවතින අයහපත් කාලගුණ තත්ව හේතුවෙන් පිලිපීනය හොංකොං හා ඇමරිකාවේ
ඇතැම් ප්‍රදේශවල අනතුරුදායක

තත්වයන් පැන නැගී ඇත. පිලිපීනය හා හොංකො හරහා පැතිර යන මැන්ග්හට් සුළිකුණාටුව නිසා මියගිය ගණන 45 ලෙස විදෙස් වාර්තා සඳහන් කර ඇති අතර මෑත ඉතිහාසයේ ඉහළම සුළි කුණාටු අනතුරුදායක තත්වය හොංකොංහි ප්‍රකාශයට පත් කර ඇත. ෆ්ලොරන්ස් කුනාටු තත්වය හේතුවෙන් දැඩි සුළඟක් හා ගංවතුර හේතුවෙන් ඇමරිකාවේ උතුරු කැරොලිනා ප්‍රදේශයද පීඩාවට පත්ව ඇති අතර මියගිය ගණන 11 ක් ලෙස වාර්තා කර ඇත.







Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment