ඉඳුනිල් දිසානායකගේ දියණියගේ විවාහ මංගල්‍යය
ප්‍රවීණ නිවේදිකා ඉඳුනිල් දිසානායකගේ දියණියගේ විවාහ උත්සවය පසුගියදා හිල්ටන් හෝටලයේදී පැවැත්වුණා. මනාල යුවළම ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලාභීන් වන අතර ඔවුන් විවාහයෙන් පසුව එරට බලා පිටත්වේ.
Pix By -Suren Abeysundara, Dress - Danajaya Bandara, Planner & flowers -Lasantha ( siritha) ,Hotel - Hilton
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)

0 comments :
Post a Comment