යුහුසුළුව ගැටළු නිරාකරණය කරන්න : වාණිජ මණ්ඩල 8 ක් එක හඬින් ඉල්ලයි.

දැනට පවත්නා අස්ථාවර දේශපාලනික වාතාවරණය නිසි විසදුමකින් තොරව අඛණ්ඩව පවතින්නේ නම්, එමගින් ඉතා අහිතකර ප්‍රතිවිපාක රටතුල ඇතිවිය හැකිබවට පහත සදහන් වාණිජ මණ්ඩල බලවත් සැලකිල්ලට භාජනය කරණු ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී ආයතන තුලින් යුහුසුළුව මෙම ගැටළු නිරාකරණය කරන ලෙස අපි ඉල්ලා සිටිමු. රටතුල  නීතිය සහ සාමය තහවුරු කරමින් මහජනතාවගේ ජීවිත සහ දේපල හානිය වලක්වන ලෙස අප දේශපාලන පක්ෂ වලින් ඉල්ලා සිටිමු.

සියලුම පාර්ශව කරුවන් ක්‍රියාකල යුත්තේ අපගේ රටේ, අපගේ මහජනතාවගේ සහ ජාතික ආර්ථිකයේ පරම යහපතට මුල්තැන දෙමින් වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment