අප්පච්චි මළෝ කියූ විජයමුනිට ධීවර ඇමතිකම


පසුගිය ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරාජයෙන් පසු 'අප්පච්චි මළා' යනුවෙන් ප්‍රකාශයක් කර ඉන්පසු මහමැතිවරණය ආසන්නයේ පාක්ෂිකයින්ගේ හූ පහරට ගොදුරුවූ විජිත් විජයමුණි සොයිසා - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය ලෙස අගමැති මහින්ද රාජපක්ෂ සිය දෑත් ශක්තිමත් කරගැනීමට තෝරාගෙන තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment