කුවේට් මැලේසියා ගිහින් අතුරුදන්වූ මේ අය ගැන තොරතුරු සොයයි


විදේශ රැකියා සදහා ලංකාවෙන් පිටත්ව ගොස් කිසි‍දු තොරතුරක් නොමැති සේවක මහත්ම මහත්මීන්
පිළිබදව තොරතුරු

සොයාගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි. එම සේවක මහත්ම මහත්මීන් පිළිබදව තොරතුරු පහත පරිදි වේ.
මෙම සේවක මහත්ම මහත්මීන් පිළිබද තොරතුරක් දන්නා අයෙක් වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමථ III අංශයේ 0112878244/ 0114380954 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment