මෛත්‍රී ඝාතන කුමන්ත්‍රණය නාටකයක්? : විඩියෝවක් පැතිරෙයි.


ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය පිටුපස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද සිටින බව දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා පවසයි.

මාකඳුරේ මාදුෂ් නැමැති පාතාල සමාජිකයා යොදා ගනිමින් මෙම ඝාතනයන් සිදු කිරිමට නාලක ද සිල්වා නිලධාරියාව මෙහෙයවනු ලැබුවේ මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සහ එක්සත් ජාතික පක්ස නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් බවද ඔහු පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment