සිරිසේන අවධානමේ : ලොව රටවල් රැසකින් ලංකාවට නිවේදන.


ඇතිවී තිබෙන කලහකාරී වාතාවරණය සමනයකට පත්කිරීම සඳහා කතානායකවරයාගේ උපදෙස සළකා වහාම පාර්ලිමේන්තුව කැදවන ලෙස අමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී තිබෙනවා. 

ආණ්ඩු බලය දැරිය යුත්තේ කවුරුන්ද යන්න මහජන ජන්දයෙන් තේරී පත්වූ ජනතා නියෝජිතයින් එක්ව තීරණය කල යුතු බවයි අමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මතය වී ඇත්තේ. 

මේ අතර වෙන් වෙන්ව නිවේදනයන් නිකුත් කරන ඉන්දියාව සහ යුරෝපා සංගමය මෙම අර්බුදය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව විසඳාගන්නා ලෙස දැනුම් දී තිබෙනවා. 

ජාත්‍යන්තර මාධ්‍ය රැසක අවධානයද මෙ වන විට ශ්‍රී ලංකාව දෙසට යොමු වී තිබෙනවා. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment