රාජිතගේ මීඩියා රෝල් එක සමරසිංහ හා කෙහෙළියට Ceylon News 24x7 10:11:00 AM Gossips Edit මහින්ද රාජපක්ෂ අගමැතිවරයා යටතේ නව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස මහින්ද සමරසිංහ හා කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රත කර තිබෙන බව රජයේආරංචි වාර්තා කරයි. කෙහෙලිය රමුක්වැල්ල මහතා මින් ඉහත මහින්ද ජනපති සමයේත් මෙම කාර්යය ආන්දෝලනාත්මක ලෙස ඉටු කළ අයෙකි. ඒ අනුව ඉදිරියේදී රජයේ මාධ්‍ය නිවේදන මොවුන් ඉදිරිපත් කරනු ඇත. මේ දක්වා මෙම කාර්ය ඉටු කර තිබුනේ හිටපු ඇමතිවරුන් වන රාජිත හා ගයන්තයි. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment