හිටපු ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරය හෙබවූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය අද පොලිස් සංවිධානාත්මක අපරාධ මර්දන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ පසුගිය දා ඇය විසින් කරන ලදැයි පැවසෙන එල්.ටි.ටි.ඊ හිතවාදී කතාවක් මුල් කොට ප්‍රකාශයක් ලබා දීමට අද එහි පැමිණි අවස්ථාවේදීය.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment