එදා ජනපතිට බෑ කියූ ජීඑල් අද ජනපතිට හැකි බව කියා පෙත්සමකුත් ගහලා


ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවාහැරිනු ලැබීමට පක්ෂපාතිත්වය ප්‍රකාශ කරමින් පොදු ජන
පෙරමුණේ සභාපති මහාචාර්ය ජීඑල් පීරිස් අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබුවේය.

ඔහුට අමතරව වාසුදේව නානායක්කාර හා විමල් වීරවංශ යන අයද පක්ෂපාතීත්වය පළකරමින් පෙත්සම් ඉදිරිපත් කර තිබේ.
මේ වනවිට ජනපතිගේ තීරණය සම්බන්ධ පෙත්සම් 18 ක් විභාග වෙමින් පවතින අතර අද 13 දෙවන දිනයයි.
කෙසේ වෙතත් ජීඑල් පීරිස් මින් ඉහත පාර්ලිමේන්තුවේදී ජනපතිවරයෙකුට පාර්ලිමේන්තුව කල් ඇතිව විසුරුවාලිය නොහැකි බව කියූ වීඩියෝවක්ද අන්තර්ජාලයේ සැරිසරමින් පවතී.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment