වසන්ත සේනානායක ආයිත් පැනලා - කැබිනට් රැස්වීමට ඇවිත්


ගතවූ සති කිහිපය තුළ එජාපයෙන් සන්ධානයටත් වත සන්ධානයෙන් එජාපයටත් පිවිසි වසන්ත සේනානායක
අද උදෑසන පැවති අමාත්‍ය

මණ්ඩල රැස්වීමට සහභාගි වී
තිබෙයි.
ඔහු එජාපයෙන් ඉවත්වී පසුගියදා සංචාරක හා වනජිවි කැබිනට් අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අතර, පාර්ලිමේන්තුවේ නව සැසිවාරය පැවති ඉකුත් 14 වනදා ඔහු සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වී යළි එක්සත් ජාතික පක්ෂය වෙත සහය පළ කර ප්‍රකාශයක් නිකුත් කළෙය.
කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද පැවති අමාත්‍ය මණ්ඩල වසන්ත සේනානායක ද එක්ව සිටි බව වාර්තා විය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment