තවත් කැබිනට් ඇමැතිවරු පිරිසක් දිවුරුම් දෙති.
තවත් කැබිනට් ඇමැතිවරු කිහිපදෙනෙක් මීට සුළු වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
සී.බී. රත්නායක - තැපැල් හා විදුලි සංදේශ ඇමැති
ජොන්ස්ටන් ප්‍රනාන්දු - වෙළඳ හා වාණිජ ඇමැති
එස්.එම්.චන්ද්‍රසේන - වැවිලි කර්මාන්ත ඇමැති
උදය ගම්මන්පිල - බුද්ධ ශාසන හා ආගමික කටයුතු ඇමැති
එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා - ජල සම්පාදන ඇමැති

0 comments :
Post a Comment