වික්‍රමසිංහපුර ගෙවල් බින්ද මේ හොරුන් අඳුනනවාද?


සීසීටීවී දර්ශන ඔස්සේ ලබාගත් ඡායාරූප අනුව අවශ්‍ය කරන සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීම සඳහා මහඡන සහය අවශ්‍ය බවට පොලිස් නිවේදනයක් නිකුත්ව තිබේ.
2018.06.22 වන දින දිවා කාලයේදී

තලංගම පොලිස් වසමේ වැව පාර, වික්‍රමසිංහපුර, බත්තරමුල්ල ප්‍රදේශයේ නිවසක් බිඳ දේපල සොරකම් කරන ලද මෙම සැකකරුවන් හඳුනාගන්නට අවශ්‍ය බව පොලිසිය පවසයි.
මෙම සැකකරුවන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ස්ථානාධිපති තලංගම ස්ථානාධිපති අපරාධ අංශය
0718591649 / 0777821826

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment