ජනපති - මංගල ගැටුම් ලිහා ගනියි? Ceylon News 24x7 9:26:00 AM Political News Edit රාජ්‍ය මාධ්‍ය ආයතන පවරා ගැනීමක් සිදු නොකොට ඒ සඳහා තම නියෝජිතයකු බැගින් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සමඟ එකඟතාවයකට පැමිණ ඇතැයි වාර්තා වේ. ඒ අනුව සිය නියෝජිතයන්ගේ නම් සමරවීර මහතා වෙත ජනාධිපතිවරයා යොමුකරනු ඇති බවද පැවසේ. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment