ජනපති මැදුරේ නත්තල් උත්සවයේ මහින්ද මෛත්‍රී ළඟ රනිල් ඇබ්සන්ට්

https://www.gossiplankanews.com/2018/12/maithripala-christmas-with-mahinda.html#more
ත්තල් උත්සවය සැමරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලය විසින් සංවිධානය කළ විශේෂ උළෙලක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ
සහ ජනාධිපති මෛත්‍රීපාල

සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20දා) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට කථානායක කරු ජයසූරිය, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, ආර්. සම්බන්ධන්, ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජොන් අමතුරතුංග, මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ. කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අවස්ථාවට සම්බන්ධ වී නොතිබුණි.






Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment