බැරිම වුනොත් ඔක්කොම අතෑරලා මං පොලොන්නරුවෙ ගොවිතැන් කරනව - ජනපති


මේ සියලු වෙනස්කම් තම අභිමතය මත සිදුවිය යුතු බවත් එසේ නොකරන්නේ නම් තමා ඉවත්වන බවත්
ජනපති මෛත්‍රීපාල සිරිසේන

 සඳුදා පැවති සාකච්ඡාවේදී පැවසූ බව හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

තමන්ව තාප්පයට හේත්තු කිරීමට කටයුතු කළහොත් ජනපතිධූරයෙන් ඉවත්වී ජාතිය අමතා පොලොන්නරුවට ගොස් ගොවිතැන් කරන බවද ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසූ බව ඔහු කියයි.

225 ම අත්සන් කළත් රනිල්ට දෙන්නෑ කියමින් කළ ආවේගාත්මක ප්‍රකාශය සමග මේ අදහසද දැන්වූ බවත් ජනපතිවරයා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් ඉදිරියේ මේ බව සඳහන් කළ බවත්  මනෝ ගනේෂන් මහතා සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශ කළේය.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment