තීන්දුවෙන් පසු රනිල්ගෙන් ජනපතිට දැනෙන්න ට්විටර් පණිවිඩයක්


ද ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් පසු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ට්විටර්
ඔස්සේ පණිවුඩයක් නිකුත් කර
පවසා ඇත්තේ ජනාධිපතිවරයා අධිකරණ තීන්දුවට ගරු කරනු ඇතැයි විශ්වාස කරන බවය.
ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්ම කුළුණු තුන වන්නේ ව්‍යවස්ථාදායක, විධායකය , අධිකරණය බව එහි දැක්වේ.
මේවා පුරවැසියන්ගේ ස්වෛරීභාවය තහවුරු කිරීම සඳහා ඉතා වැදගත් බවද රනිල් වික්‍රමසිංහ මහතාගේ ට්විට්ර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment