ඉන්ධන මිල අඩුවේ : බස් මගීන් සංශෝධනයක් ඉල්ලයි.

   
අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍ හා මිල අඩුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. ඒ අනුව ඔක්ටේන් 92 මා 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කි, ඔටෝ ඩීසල් මීටරයක මිල රුපිය10කින් හා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් අඩුකිරීමට නියමිතය.

අද දින සිදුකළ ඉන්ධන මිල සංශෝධනයට අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 05කින් අඩු වූ අතර ඊට පෙර ඩීසල් ලීටරයක මිල දෙවතාවක දී රුපියල් හත බැගින් සහ එක්වතාවක දී රුපියල් 05කින් අඩුවිය.


ඒ අනුව අවම ගාස්තුව 10ක් දක්වා පහත දැමිය යුතු බවත් සාධාරණ බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව මැදිහත් විය යුතු බවට ඉල්ලීමක් කරමින් සංදේශයක් අද දින (21) භාර දෙන බව සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය පවසයි.

එම ඉල්ලීම පහතින්,


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment