නීති විරෝධී ගිනි අවි අල්ලාදෙන්න ඔත්තුකරුවන්ට 25000 පොලිස් නිලධෘරින්ට 60000 දක්වා මුදල් ත්‍යාග


පසුගිය කාල පරිච්ඡේදය තුල වාර්තා වූ වෙඩි තැබීමේ සිද්ධීන් අනුව නිති විරෝධී ගිනි  සංසරණය ඉහලි ගොස් ඇති බව පෙනී ගොස් තිබෙන නිසා

2019 ජනවාරි 1 වන දින සිට මාර්තු අග දක්වා
මාස තුනක කාලය තුළදී නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් පොලිස්පති තුමාගේ උපදෙස් මත ක්‍රියාත්මක වෙමින් පවතින බව පොලිසියදැනුම් දී තිබේ.
මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක වන කාලය තුළදී නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගනු ලබන නිලධාරීන්ට හා පුද්ගලික ඔත්තුකරුවන් සඳහා පොලිස්පති තුමාගේ නියමයෙන් පොලිස් ත්‍යග අරමුදලෙන් පහත පරිදි ත්‍යාග මුදල් ගෙවීමට අනුමැතිය ලබා දී ඇති අතර එම ත්‍යග මුදල් කොට්ඨාස භාර නිලධාරීන් විසින් එම අත්අඩංගුවට ගැනීම් සිදු කල දින සිට සති දෙකක් ඇතුලත ගෙවීම් කටයුතු සිදුකල යුතු බවට වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇතැයි පොලිසිය දැනුම් දේ.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment