අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරය තුළ සිරකරුවන්ට පහරදීමේ වීඩියෝ එළියට

පසුගිය නොවැම්බර් මාසයේ ලංකාවේ ව්‍යවස්ථානුකූල අර්බුද පැවති සමයේ අඟුනුකොළ පැලැස්ස බන්ධනාගාර භූමිය තුළදී නිලධාරීන්  විසින් සිරකරුවන්ට පහරදී මානව අයිතීන් උල්ලංඝනය කිරීම සම්බන්ධ
පැමිණිල්ලක් යොමු කර තිබේ.
සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් පෙනී සිටින සංවිධාන යොමු කළ මෙම පැමිනිල්ලට සාක්ෂි වශයෙන් වීඩියෝවකද් පිටකර තිබේ.
නොවැම්බර් 22 වනදා සිරගෙදර පාලකයාට එරෙහිව සිරකරුවන් ගෙනගිය විරෝදතාවයක් අතර මෙම පහරදීම වාර්තාවී තිබේ.
සිදුවීමට අදාල වහාම පරීක්ෂණ කරන්නැයි අදිකරණ ඇමතිනිය නියෝග කර ඇති අතර ඒ ගැන වාර්තාව 21 සඳුදා ලබාදීමට නියමිතය.
එම වීඩියෝව පහතින්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment