නිවෙස් තුළ නවතා ඇති වහන වල දොරගුලු කපා ඇතුළත ඇති වටිනා දේවල් සොරා ගැනීමේ සිදුවීම්
කිහිපයක් කොට්ටාව
හා ඒ අවට ප්‍රදේශවලින් වාර්තාවී තිබේ.
මෙය සංවිධානාත්මකව සිදු කරන කටයුත්තක් බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.මේ සමග පළවන්නේ එක් වාහනයක දොර කපා සොරකම් කර ගොස් තිබූ ආකාරයයි.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment