'ද ෆිනෑන්ස් ' මූල්‍ය අර්බුදය නිසා ගනුදෙනුකරුවන්ට අවවාද

ලියාපදිංචි මූල්‍ය සමාගමක් වන ද ෆිනෑන්ස් සමාගම මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති හෙයින් එහි ගනුදෙනු සීමාකර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. ඒ අනුව
නව තැන්පතු
භාරගැනීම අත්හිටුවන ලෙසත් කල්පිරෙන තැත්පතු ආපසු ගැනීම සීමා කරන ලෙසත් ණය ප්‍රදානය සිමාකරන ලෙයත් ද ෆිනෑන්ස් සමාගමට කොන්දේසි පනවා ඇතැයිද මහ බැංකුව කියයි.
මේ අතර තැන්පතුකරුවන්ට රුපියල් ලක්ෂ 6ක උපරීමයක් දක්වා තමන්ගේ මුදල් නැවත ලඛාගත හැකි බවද
 ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
 ද ෆිනෑන්ස් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ උත්සාහයක මහබැංකුව නිරතවන්නේ මෙම ගැටලු නිරාකරණය පිනිසය.
 0112477573. 0112477229, 0112477504 යන දුරකතන ඔස්සේ වැඩිදුර තොරතුරු තැන්පත්කරුවන්ට ලබාගත හැකිය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment