ගොඨාගේ අලුත් ඔෆිස් එකේ වැඩ පටන්ගත්ත හැටි (photos)


හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ
ආරාධනයෙන් විපක්ෂ නායක හිටපු
ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්
එළිය සංවිධානයේ නව කාර්යාලයේ වැඩ ආරම්භ කිරීම ඊයේ (14) දින උෑසන කිරුළපන පිහිටි එම කාර්යාලයේදී සිදුකරනලදී. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මහා සංඝරත්නයේ ආශිර්වාද  මධ්‍යයේ සුභ මොහොතින් රාජකාරි කටයුතු ආරම්භ කළ අතර, මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී. එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, මහින්දානන්ද අලුත්ගමගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.









Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment