අද රාත්‍රී සිට ඩීසල් මිල රු 1 කින් පෙට්‍රල් මිල රු 3 කින් ඉහළට


මාසික මිල සූත්‍රය අනුව අද (12) රාත්‍රියේ සිට පෙට්‍රල් මිල රුපියල් 3 කින් හා ඩීසල් මිල රුපියල් 1 කින් ඉහළ
දමන බව මුදල් ඇමති මංගල
සමරවීර මාධ්‍ය අමතා දන්වා සිටියේය.
සෑම මසකම 10 වනදා සිදුවන සංශෝධනය මෙවර සිදුවූයේ දින 2 ක් පමාවීමෙන් අයවැය සම්මතයෙන් අනතුරුවය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment