ජ්‍යෙෂ්ඨ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතාගේ 100 වැනි ජන්ම දිනය යෙදෙන අද (05දා) දිනය ''ජාතික සිනමා දිනය'' ලෙස ප්‍රකාශයට පත් කරන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read More>>
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment