රත්නපුර පල්ලිය පාර ප්‍රදේශයේ වෙළෙඳසලකට අයුතු ලෙස ඇතුළුවී එහි සේවිකාවන් දෙදෙනකුට රහස් අවයව පෙන්වමින් අසභ්‍ය ලෙස හැසිරුනේ යැයි කියන සිදුවීමකට අදාළව රිමාන්ඩ් භාරයේ සිටි සැකකරුවකු මේ මස 08 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට රත්නපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජනිතා රෝෂිණී පෙරේරා මහත්මිය නියම කළාය.
Read More>>
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment