Sri lankan Airlines ලයිකා මොබයිල් වෙත විකුණා දැමීමේ සූදානමක් Ceylon News 24x7 3:09:00 PM Gossips Edit ලයිකා මොබයිල් ආයතනය වෙත ශ්‍රිලංකන් ගුවන් සේවය විකුණා දැමීම සඳහා වු කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට යන බැව් ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජේපතිරත්න මහතා ප්‍රකාශ කරයි. Read More>> Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment