
“පසුගිය කාලය පුරාම කලාවෙන් තරමක් දුරස්ව තමයි ජීවිතය ගෙවී ගියේ. මොකද මගේ සැමියා ගුවන් හමුදාවේ නිලධාරීවරයෙක් ලෙසයි කටයුතු කරන්නේ. එනිසා වසර දෙකක් පමණ කාලයක් අනුරාධපුර ජීවත් වෙන්න වුණා. එහිදී මම කටයුතු කළේ ඔහුගේ රාජකාරී කටයුතු වෙනුවෙන් මුල්තැන දීලා.
දැන් නම් නැවත අපි කොළඹ පදිංචියට ආවා. එනිසා මට සුපුරුදු කලා කටයුතුවල යෙදීමට කාලය තිබෙනවා. බොහෝ දෙනෙක් තවමත් හිතාගෙන ඉන්නේ අපි පදිංචිව ඉන්නේ අනුරාධපුරයේ කියලා. දැන් මට නිදහස තිබෙනවා යළිත් රංගන කටයුතු ඔස්සේ ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙන්න.”
(සිළුමිණ පුවත්පත ඇසුරෙ
නි
0 comments :
Post a Comment