
නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා මොනරාගල සිරිගල මහරෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි.
මෙලෙස වෙඩි වැදීමට ලක්ව ඇත්තේ එම ප‍්‍රදේශයේම පදිංචි 41 හැවිරිදි වඩු කාර්මිකයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.
(under the courtesy of nethfm news web)
0 comments :
Post a Comment