හැටන් රක්ෂිතයක ගින්නක් Ceylon News 24x7 7:25:00 AM News Edit හැටන් - කුඩාගම ප්‍රදේශයේ රක්ෂිතයක අද ගින්නක් හට ගත්තා. පවතින වියළි කාලගුණයත් සමඟ ගින්න සීග්‍රයෙන් පැතිර ගොස් ඇති අතර අක්කර 20ක් පමණ විනාශ වී තිබෙනවා. හැටන් - නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සහ පොලීසිය එක්ව ගින්න මැඬ පැවැත්වීමට කටයුතු කළ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.(under the courtesy of hirunews news web) Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS කිරිවෙහෙර හිමියන්ගේ රෝහල් බිල රජයෙන...තෙල් මිල ඉහළටලිංගික බලපෑම් ගැන පැමිණිල්ලේ තොරතුර...
0 comments :
Post a Comment