
මේ සඳහා The Confident Group සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතර ගිවිසුම්ගත වීම පසුගිය පෙබරවාරි මාසයේ දී සිදුවිය. කෙසේ වෙතත් එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නිල ජර්සිය ලෙසින් එළිදක්වන ලද්දේ වෙනත් ඇඳුමකි.
පහත දැක්වෙන්නේ ගිවිසුම් ගත වන අවස්ථාවේ දී එළි දක්වනු ලැබූ හා නොබෝදා එළිදක්වනු ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නිල ක්‍රීඩා ඇඳුම් දෙකයි.
Adaderana
0 comments :
Post a Comment