මහේල යළිත් එංගලන්තයට



ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩක මහේල ජයවර්ධන එංගලන්ත පළමු පෙළ තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට ගිවිසුම්ගතව ඇති බව වාර්තා වනවා.

මහේල ජයවර්ධන සමර්සෙට් කණ්ඩායම වෙනුවෙන් විස්සයි විස්ස තරගාවලියේදී තරග වැදීමට නියමිතයි.

පසුගිය කාලයේ දී එංගලන්ත කණ්ඩායමේ පිතිකරණ උපදේශකයෙකු ලෙස ද ඔහු සේවය කළා.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget