අම්මේ ගෙදර හොඳින් තියෙනවා ද? - කෝලිගෙන් මවට ඇමතුමක් Ceylon News 24x7 3:24:00 PM Sports Edit ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඊයේ(31)රාත්‍රී ලැබූ පරාජයත් සමග ඉන්දීය ක්‍රීඩකයන්ගේ ඡායාරූප ගිනි තබමින් ඇතැම් ඉන්දියානුවන් කටයුතු කරන බව එරට මාධ්‍ය පවසනවා.මේ සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ද විවිද හාස්‍ය ජනක කරුණු ඉදිරිපත්ව තිබෙනවා."අම්මේ ගෙදර හොඳින් තියෙනවා ද" අසමින් විරාත් කෝලි අම්මාට ඇමතුම් දෙන බවත් මෙම හාස්‍යජනක අදහස්වල සඳහන් කර තිබෙනවා.(under the courtesy of nethfm news web) Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS ඉන්දියාවට 'මතක හිටින පාඩමක් ඉගැන්වූ...මහේල යළිත් එංගලන්තයටකොදෙව්වන් පරදන්න 'සංගාගෙන්' ඉන්දියා...
0 comments :
Post a Comment