
නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සදහන් කළේ අපේ‍්‍රල් මස 15 වනදා තෙක් එම තත්ත්වය පවතින බවයි.
වර්ෂාව ඇදහැලීම පවතින ගැටලුවලට හොඳ විසදුමක් වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.
ගොවි ජනතාව වෙනුවෙන් ලබාදීමට ඇති ජලය විදුලි උත්පාදනය සදහා යොදා නොගන්නා බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත ප‍්‍රකාශ කළේ.
පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමටද විදුලිබල හා පුනර්ජනනීය බලශක්තිය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව මෙගාවොට් 55 ක විදුලිබල ප‍්‍රමාණයක් මිලදී ගැනීමටයි නියමිතව ඇත්තේ.
(under the courtesy of nethfm news web)
0 comments :
Post a Comment