දෙවන එළිසබෙත් මහ රැජිණ හා ඔටුන්න හිමි චාල්ස් කුමාරයා කුඩා අවධියේ සෙල්ලම් කරමින් සිටින වීඩියෝ පටයක් අන්තර්ජාලය වෙත මුදාහැර තිබෙනවා.
බ්‍රිතාන්‍ය රජ පවුල පිළිබඳ උනන්දුවක් දක්වන බොහෝ දෙනෙකුට මෙය අලුත් ආරංචියක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.. මේ වන විට 67 වන වියෙහි පසුවන චාල්ස් කුමරු බ්‍රිතාන්‍යයේ රජ කිරුළට මීළඟට හිමිකම් කියන්නායි. දෙවන එළිසබෙත් රැජිණ 89 වන වියෙහි පසු වනවා.
මෙම වීඩියෝව BBC නාලිකාවේ වාර්තා වැඩසටහනක් සඳහා එවකට පටිගත කර තිබූ එකක් බවත් එහි කොටසක් මෙලෙස අන්තර්ජාලය හරහා මුදා හැර ඇති බවත් පැවසෙනවා.
කෙසේවෙතත් මෙම වීඩියෝවේ කොටසක් මීට පෙර 2013 වසරේදී අන්තර්ජාලයට එක් වී තිබූ අතර පසුව එය අතුරුදහන් වී තිබෙනවා.
(එම වීඩියෝව පහතින් දැක්වේ.)
(under the courtesy of nethfm news web)

0 comments :
Post a Comment