දක්ෂිණ අධිවේගී මාර්ගය අසලත් නායයාමක් අතලඟ 

දක්ෂිණ අධිවේගී මාර්ගය අසලත් නායයාමක් අතලඟ 

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව සහ පින්නදුව අතර රංගොඩ කන්දේ නායයාමක් සක්‍රිය වී ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් අධිවේගී මාර්ගයට ගල් පෙරලීමේ අවධානමක් ද මතුව ඇති අතර අධිවේගී මාර්ගය ඉදි වෙමින් පැවති සමයේ මෙම ස්ථානය විශාල නාය යාමකට ලක්විය. පසුව නායයාම් වැලැක්වීම සඳහා පාංශු සංරක්ෂණ ක්‍රියාවලියක් ද සකස් කර තිබු බව වාර්තා වේ.

එහෙත් යළිත් නායයාම් සක්‍රිය වීමත් සමග පාංශු සංරක්ෂණ කටයුතු සිදුකල ප්‍රදේශයෙන් කොටසක් ද ගැලවී ගොස් ඇති බව වාර්තවේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget