වර්ජනය අතරතුර වරාය සේවකයින් පිරිසක් මුහුදට පනී (VIDEO)

වර්ජනය අතරතුර වරාය සේවකයින් පිරිසක් මුහුදට පනී (VIDEO)

තමන් වරාය අධිකාරියට අනුයුක්ත කරන ලෙස ඉල්ලා මාගම්පුර කළමනාකරණ පුද්ගලික සමාගමේ සේවකයින් ආරම්භ කළ සත්‍යග්‍රහ ව්‍යාපාරය මේ වනවිටත් ක්‍රියාත්මක වේ.

පසුගිය 07 වැනිදා අදාළ සමාගමේ සේවකයින් 483 දෙනෙකු මෙම වර්ජනය ආරම්භ කළේ තමන් වරාය අධිකාරියට අනුයුක්ත කරන ලෙස ඉල්ලමිනි.

මේ අතර, එහි සේවකයින් පිිරිසක් වර්ජනය අතරතුරදී මුහුදට පැන විරෝධතාවයක් ද ආරම්භ කර තිබේ.

එම අවස්තාව පහතින්.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment