ජනාධිපතිවරයාට කොරියාවෙන් උණුසුම් පිළිගැනීමක්!

ජනාධිපතිවරයාට කොරියාවෙන් උණුසුම් පිළිගැනීමක්!

 

ඊට අමතරව කොරියානු නිල ජනපති නිවස වන @TheBlueHouseKR යන නිල ට්විටර් ගිණුම හරහා ශ්‍රී ලංකා ජනපතිගේ පැමිණීම ඉතා ඉහලින් වරණනා කොට තිබුණි.

Caffffpture

3 1

කොරියාව - ශ්‍රී ලංකාව අතර වසර 40 ක් තිස්සේ පවතින රාජත්‍රාන්තික සබඳතාව වැඩිදියුණු කරගනිමින් දෙරට අතර මිත්‍රත්වය ඉහල නැංවීමට මෙය හොඳ අවස්ථාවක් වන බවත් මෙහිදී සදහන් කර ඇත.

KOR

KOR2

KOR3

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget