හෙට සිට දුම්රිය වර්ජනයක්

හෙට සිට දුම්රිය වර්ජනයක්

ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් මීට පෙර ද බලධාරීන් දැනුවත් කළ ද ඊට විසඳුම් නොලැබුණු හෙයින් මෙසේ වැඩවර්ජනයකට යොමුවන බව ලංකා දුම්රිය නියාමක සංගමයේ ප්‍රධාන ලේකම් පී.එම්.පී. පීරිස් පවසයි.

පසුගිය දා මෙම දුම්රිය සංගම් වැඩවර්ජනයකට සූදානම් වූ අවස්ථාවේදී ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සමඟ පැවති සාකච්චාවකින් අනතුරුව වර්ජනය අත්හිටුවීමට ඔවුන් තීරණය කර තිබිණි. එදින ලබා දුන් පෙරොන්දු ඉටු නොකිරීම හේතුවෙන් ඔවුන් නැවත වැඩවර්ජනයකට යොමු වීමට මෙසේ තීරණය කර තිබේ.

- රංජිත් නිශාන්ත

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget