ජාතික ආණ්ඩුව සමඟ රැඳී සිටින්නට එජාපය තීරණය කරයි

ජාතික ආණ්ඩුව සමඟ රැඳී සිටින්නට එජාපය තීරණය කරයි
 
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට තීරණය කළ බව සහ ආණ්ඩුව ශක්තිමත් කර ගනිමින් සහ ජනතාව ලබා දුන් පණිවුඩයට ඇහුම්කන් දෙමින් අලුත් වැඩපිළිවෙළක් සමඟ ඉදිරියට යාමට සියලු දෙනාම තීරණය කළ බවයි. 
 
එහිදී පක්ෂයේ සංශෝධන සිදු වනවාදැයි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු පවසා සිටියේ පක්ෂයේ ව්‍යුහයේ සංශෝධන සහ ආණ්ඩුවේ ව්‍යුහයේද සංශෝධන සිදු විය යුතු බව සාකච්ඡා කළ බවයි. 

ප්‍රදීපා වීරසේකර 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget