2017ගොඩගේ අත්පිටපත් තරගයේ සම්මාන පිරිනමයි

2017ගොඩගේ අත්පිටපත් තරගයේ සම්මාන පිරිනමයි

එහි ජයග්‍රාහී කෘතීන් මෙසේය.

ප්‍රශස්ථ නවකතා - (සිංහල මාධ්‍ය)

01. ආරම්භයක් අවසානයක් නැති කතාවක් - ක්ලෝඩ් පීන්ටෝ
02. සෝත්තර - සමන්ත වික්‍රමසිංහ
03. නිහඬ දිග සුසුම් රැලි - නන්දසේන විදානපතිරණ
04. කෙලෙස් බර - රොෂාන් නිශාන්ත විජේසිංහ

හොඳම කාව්‍ය සංග්‍රහය - (සිංහල මාධ්‍ය)

01. මතක නික්ම ගිය ඉනික්බිති - චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න

හොඳම කෙටි කතා සංග්‍රහ (සිංහල මාධ්‍ය)

01. සිල්ගත් සිතක් - සෝමරත්න හරස්ගම
02. පින් නොපිරූ දන - මිථිලා රසාදරී වික්‍රමසිංහ

හොඳම යොවුන් නවකතාව (සිංහල මාධ්‍ය)

01. සොඳුරු මිතුදම් - වනිතා රත්නායක

හොඳම නවකතාව (දෙමළ මාධ්‍ය)

01. කටුපොල් - ප්‍රමිලා ප්‍රදීපන්

හොඳම කාව්‍ය සංග්‍රහය (දෙමළ මාධ්‍ය)

01. පෝගිර පෝක්කිල් - එම්.එන්. අසමා බෙගම්

godage 1

godage 2

godage 3

godage 4

godage 5

godage 6

godage 7

godage 8

godage 9

godage 10

godage 11

godage 12

ඡායාරූප - අජිත් සෙනෙවිරත්න

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment