පසුගියදා පේරාදෙණිය උද්භිද උද්‍යානය වෙත සිය පවුල සමග චාරිකාවක ගිය වෛද්‍යවරයෙකුට මුහුණ පාන්නට සිදුවූ අමිහිරි අත්දැකීමක් ඔහු විසින් මුහුණු පොතේ පළ කර තිබේ. උද්භිද උද්‍යානයට ඇතුලු වීමේදී සිය දරුවාගේ කුඩා සෙල්ලම් බඩු රැගෙන යන්නට නොදීමත්
ඩීඑස්එල් ආර් වර්ගයේ කැමරාව
ගෙනියනවානම් 5000 ක් අවශ්‍ය බවත් ඇතුළුවීමේ දොරටු නිලධාරීන් දැනුම් දීමත් ඒ සම්බන්ධව තමා ප්‍රශ්න කළ පසු බලධාරීන් මුණගැස්වීමට සිදු කළ රස්තියාදුව පිළිබඳවත් මෙම සටහනෙන් විස්තර වෙයි.
ඒ සමග පළකර තිබෙන වීඩියෝවෙන් දැක්වෙන්නේ දරුවාගේ සෙල්ලම් බඩු කාගේ හෝ ඇගේ වැදී ආරක්ෂක අංශයට පැමිණිලි ලැබේ යයි කියමින් එම නිලධාරියෙකු තර්ක කරන අයුරුය.
බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ එම සම්පූර්ණ සටහන පහත පරිදිය.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment