
නි.පොලිස්පති නාලක සිල්වාට පොලිස් තොරතුරු තාක්ෂණ ඒකකයට මාරු කර තිබේ.
ත්‍රස්තවාදී විමර්ශන ඒකකය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි
තාවකාලිකව තොරතුරු
පොලිස්පති පූජිත ජයසුන්දර මහතා එම ස්ථාන මාරුව කර ඇත්තේ පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව බව එම ස්ථාන මාරු නියෝගයේ දැක්වේ.
ගෝඨාභය රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන මාකඳුරේ මධුෂ් ලවා ඝාතනය කරවීමක් ගැන කුමන්ත්‍රණ කතා පැවැත්වීම නිසා නාලක සිල්වා මහතා පසුගිය කාලයේ කතාබහට ලක්විය.
0 comments :
Post a Comment