2008 දී නොදැනුවත්ම අන්තර්ජාලයට එක්වුණු තමන්ගේ නිරුවත් වීඩියෝව ගැන තරුණියක් අධිකරණයේදී කළ සංවේදී කතාව

විවේක ගැනීම සඳහා හෝටලයකට ගිය තරුණියකගේ නිරුවත ඇය සිටි කාමරයට යාබඳ කාමරයේ සිටි කෙනෙක් වීඩියෝ කර තිබෙනවා.

Erin Andrews නමැති තරුණියගේ නිරුවත වීඩියෝ කළ පුද්ගලයා එම දර්ශන අන්තර්ජාලයට මුදාහැරලා.

මේ නරුම වැඩේ ගැන දැනගත්තු තරුණිය එම පුද්ගලයාට නඩු දාලා තිබුණේ 2008 අවුරුද්දෙදි පසුගියදා මේ සිද්ධියේ නඩු තීන්දු නිකුත් කළා එහිදී නියෝග කළේ හෝටලයට සහ පුද්ගලයාට නියෝග කළේ මිලියන 75 ක වන්දියක් තරුණියට ගෙවන ලෙසයි. ඇය ලැබූ අමිහිරි අත්දැකීම ගැන කඳුළු සලමින් ඇය මෙලෙස කියා සිටියා




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment