මෙම කොටස් ගනුදෙනුව අද දින සිදු වූ අතර එහිදී නවලෝක රෝහල් සමාගමේ තෙවැනියට විශාලතම කොටස් හිමිකරුවා වන ආචාර්ය ටී. සෙන්තිල්වේල් විසින් තමන් සතු කොටස් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම අලෙවි කොට තිබේ.
අප කළ විමසීමක දී ගැණුම් පාර්ශවය වෙනුවෙන් මෙම ගනුදෙනුවට තැරැව්කාර පහසුකම් සපයන ලද බාට්ලීට් රෙලිගෙයාර් සිකියුරිටීස් (පුද්) සමාගමේ ප්‍රකාශකයෙකු මේ බව තහවුරු කරන ලදී.
මෙහිදී නවලෝක රෝහල් සමාගමේ කොටස් 305,897,873 ක් රු. 4.00 බැගින් මිල දී ගැනීමට ධම්මික පෙරේරා මහතා කටයුතු කර තිබේ.
Adaderana .news
0 comments :
Post a Comment