ප්‍රභාකරන්ගේ ගමෙන් කුඩු කිලෝ 2ක්

ප්‍රභාකරන්ගේ ගමෙන් කුඩු කිලෝ 2ක්

වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ කැලයක සඟවා තිබූ හෙරොයින් කිලෝ ග්‍රෑම් 2 ග්‍රෑම් 80ක පාර්සලයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

වැල්වැටිතුරෙයි පොලීසියට ලද තොරතුරක් මත වැල්වැටිතුරෙයි, තොණ්ඩමාරු ප්‍රදේශයේ කැලයකින් මේවා සොයාගෙන ඇත.

කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැති අතර තවදුරටත් ප්‍රදේශයේ සෝදිසි කිරීම් සිදුවන බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment