කොළඹ - නුවර ප්රධාන මාර්ගයේ අඹේපුස්ස හංදිය ප්රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
නුවර දෙසට ධාවනය වු ත්රිරෝද රථයක් ඊට ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි කන්ටේනර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
අනතුරෙන් බරපතළ තුවාල ලැබු ත්රිරෝද රථ රියදුරු වරකාපොල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
අනතුර සම්බන්ධයෙන් කන්ටේනර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
සියඹලාණ්ඩුව ප්රදේශයේදී ද ට්රැක්ටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාමෙන් එම රථයේ රියදුරු මියගොස් තිබේ.
අනතුරෙන් බරපතළ තුවාල ලැබු ට්රැක්ටර් රථ රියදුරු සියඹලාණ්ඩුව රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව වාර්තා වෙයි.
මියගොස් ඇත්තේ තලාගන්ගොඩ, බද්ධම ප්රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි අයෙකු බව පොලීසිය සඳහන් කළේය.

0 comments :
Post a Comment