දුම්රියේ ගැටී මරුට Ceylon News 24x7 10:21:00 PM News Edit මීරිගම බිංගෙය තුළ දී දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.යායමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බව සඳහන්ය.මළ සිරුර මීරිගම රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර මීරිගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment