දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් Ceylon News 24x7 10:22:00 PM News Edit දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව තිබේ.විදුබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා පැවසුවේ පස්වරු 2.30ට පමණ මෙම විදුලිය බිඳ වැටීම සිදුව ඇති බවයි.විදුලිය බිඳ වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව සභාපතිවරයා කියා සිටියි. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment